අකිලට – රනිල්ට සහ රවීට එරෙහිව සිරිකොතේ විරෝධතා. අද කැදවා තිබුණු රැස්වීම අතරමඟ දී නවතා දමයි.

0
1068
- Advertisement -
Share

අද පෙරවරුවේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු නායකයන් පිරිසකගේ සහභාගීත්වයෙන්, සිරිතොක පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණ රැස්වීමක්, පාක්ෂිකයන්ගේ විරෝධතාවය නිසා නවතා දැමීමට සිදුව තිබේ.

ආණ්ඩුවට විරුද්ධව ජනතාව එක් රැස් කරනවා වෙනුවට, පක්ෂයේ ම පිරිසකට එරෙහිව පහර දීමට පක්ෂය වැඩි ප්‍රමුඛතාවක් දක්වා ඇති බවට, උද්ඝෝෂකයෝ පවසති. එමෙන්ම, රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස් විරෝධය පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =