අක්මීමන උපනන්ද විද්‍යාලය අසල දී හමුදා වෙඩි තැබීමක්

0
633
- Advertisement -
Share

අක්මීමන උපනන්ද විද්‍යාලයේ ආරක්ෂක රාජකාරියේ සිටි සෙබලෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =