අංගොඩ ලොක්කා; මත්ද්‍රව්‍ය ජාවාරමට යෙදා ගත් උකුස්සෙක් අත් අඩංගුවට ගනී.

0
541
- Advertisement -

අංගොඩ ලොක්කා;
මත්ද්‍රව්‍ය ජාවාරමට යෙදා ගත් උකුස්සෙක් අත් අඩංගුවට ගනී.

පාතාල නායක, අංගොඩ ලොක්කා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදා ගත් බවට සැකකරන උකුස්සෙකු, අතුරුගිරිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

උකුස්සා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයෙනි.

උකුස්සා සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.